ආරුගම්බේ සංචාරක ස්ථාන කිහිපයකට ප්‍රාහරයක් එල්ල විය හැකි බවට තොරතුරක් ලැබී ඇතැයි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
එය බලපැවැත්වෙන්නේ මෙරට ජීවත් වන අමෙරිකානු ජනතාවටයි.
ආරුගම්බේ ප්‍රදේශයේ මෙන්ම රටේ සෑම ස්ථානයකම ආරක්ෂාව තහවුරු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පිළිබඳව පැවසුවේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.