ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න වරෙන්තු (VIDEO)

Share

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළා.

ඒ අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුවකට අධිකරණය හමුවේ පෙනී සිටියේ නැති නිසයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News