තුර්කියේ අන්කාරා අගනුවර බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා.
නගරය ආසන්නයේ පිහිටි ගුවන් සේවා සමාගමක මුලස්ථානයකටයි මෙම ප්රහාරය එල්ල වී ඇත්තේ.
එම ප්රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර 22ක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
තුර්කි බලධාරීන් පවසන්නේ එය ත්රස්ත ප්රහාරයක් බවයි.