බංග්ලාදේශයේ නැවත වරක් ප්‍රචණ්ඩ ක්‍රියා

Share

බංග්ලාදේශය තුළ නැවත වරක් ප්‍රචණ්ඩ ක්‍රියා හටගෙන තිබෙනවා.

ඒ ශිෂ්‍ය කණ්ඩායම් සහ විරෝධතාකරුවන් එක්ව එරට ජනාධිපති මොහොමඩ් ෂහබුදීන්ට ඉල්ලා අස්වන ලෙස බල කිරීමත් සමඟයි.

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය වටලා ඇති අතර කරුණු 5කින් යුත් ඉල්ලීම් කිහිපයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

බංග්ලාදේශයේ මෙලෙස විරෝධතා උත්සන්න වී ඇත්තේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා සම්බන්ධයෙන් එරට ජනාධිපතිවරයා පුවත්පතකට කළ ප්‍රකාශයක් මුල්කරගෙනයි.

Read more

Local News