ආරුගම්බේ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට

Share

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළේ යැයි සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයයි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොවුන් සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

කටුනායක ගුවන් තොටුපළ ඇතුළුව මෙරට සංචාරක කලාප සියල්ලේම ආරක්ෂාව දැඩි කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News