වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් දීම නාටකයක් නොවේ – ජනපති කියයි (VIDEO)

Share

සිය ආණ්ඩුව සෑම තීන්දුවක් ගනු ලබන්නේ රටේ ජනතාව සහ රට මූලික කරගෙන බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.

හොරු ඇල්ලීම නාටකයක් කරගෙන නැති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඔහු මේ බව පැවසුවේ පොලොන්නරුවේ පැවති ජන රැලියට එක් වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News