බෙංගාල බොක්ක ආශ්රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙනවා.
සුළි කුණාටුව බටහිර බෙංගාල වෙරළ තීරය දෙසට ගමන් කරමින් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පවතින අධික වැසි හේතුවෙන් නිල්වලා ගඟේ පහත් බිම්වලට ගංවතුර අවදානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.