මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

බිංගිරිය උඩවෙල පාලම අසල දී ලොරි රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරු පැදියක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පැදිකරු බරපතල තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරිමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 44ක් වූ තාරණ, උඩවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News