සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ඉටුකරන බවට ජනපතිගෙන් සහතිකයක්

Share

රටේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විට තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

කිසියම් තොරතුරක් ලැබුණු විට ප්‍රථමයෙන් මාධ්‍යහමු කැඳවීම තම රජයේ ප්‍රතිපත්තිය නොවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News