යළි ගමන් අරඹන උතුරු දුම්රිය

Share

මහව සහ අනුරාධපුරය අතර මාර්ග නවීකරණයෙන් පසුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය කිරීම අද සිට (28) ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, එදින සිට දුම්රිය දෙකක් ධාවනයේ යෙදවීමට කටයුතු කෙරෙනු ඇත.

එම දුම්රිය කාල සටහන මෙසේය,

Read more

Local News