බන්නැක්ගම දෙස සිට නැලව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පැදිකරුකරුවන් දෙදෙනා, පසු පැදිකරුවන් දෙදෙනෙකු හා කුඩා දරුවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හිරිපිටිය රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී එක් පැදිකරුවෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 19ක් වූ කුඹුක්ගැටේ ප්රදේශයේ පදිංචිකරුවෙක්.