සහල් මෝල් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තාව ජනාධිපතිවරයා වෙත අද (28) භාරදීමට නියමිතයි.
මේ අතර සහල් බහාලුම් 53ක් අවුරුදු 06ක් තිස්සේ රේගුවෙන් නිදහස් කර නැති බවට නවතම විගණන වාර්තාවකින් හෙළි වී තිබෙනවා.
මෙම සහල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 20කට ආසන්න බවයි වාර්තා වන්නේ.