මහජන සේවයක් බවට දේශපාලනය පත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
දැන් ඇත්තේ දේශපාලන ව්‍යාපාරයක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
කළුතර පැවැති ජන රැළියකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more