මෙරට ඌරන් අතර ව්‍යාප්ත වී ඇත්තේ අප්‍රිකානු සූකර රෝගය බවට තහවුරු වී තිබෙනවා.
ශ්‍රී ලංකාවෙන් මේ රෝගය හඳුනාගත් පළමු අවස්ථාව මෙය බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ඌරන් සහ මස් ප්‍රවාහනය ද තහනම් කරමින් මේ වන විට ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.
Share

Read more