වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට

Share

මුණ්නිමුරුප්පු ප්‍රදේශයේ නිවසක් අසල දී පුද්ගලයෙකුට වන අලියෙකු පහරදීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 69ක් අයෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News