විදෙස් ණය අරගෙනත් නෑ – මුදල් අච්චු ගහලත් නෑ – අමාත්‍ය විජිත කියයි (VIDEO)

Share

වත්මන් ආණ්ඩුව අලුතින් විදෙස් ණය ලබා ගත්තේ නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

මුදල් අච්චු ගැසු බවට පැතිර යන කතාවද බොරුවක් බවයි අමාත්‍යවරයා අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී
ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News