දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගයකට සූදානම් වන බව වාර්තා වනවා.
පෙර දැනුම් දීමක් නැතිව වර්ජනය කිරීම ඔවුන්ගේ සැලසුමයි.
මෙහි අරමුණ වී ඇත්තේ බඳවා ගැනීමේ සහ උසස්වීම් ගැටලුවලට විසඳුම් ලබා ගැනීමයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.