කොටස් වෙළෙදපොළේ කැපී පෙනෙන වර්ධනයක් (VIDEO)

Share

මෙරට කොටස් වෙළඳපොලේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ඇති බව වාර්තා වනවා.

ඊයේ (30) දෛනික පිරිවැටුම රුපියල් බිලයන 7 ඉක්මවූ බවයි සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කළමනාකරු පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News