මුදල් අච්චු ගසමින් රජය ණය ගන්නා බවට දැවැන්ත බොරු මඩ ප්‍රචාරයක් ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
එහෙත් දැන් බොරු ප්‍රචාර මගින් රටේ ජනතාව රවටන්නට බැරි බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more