මාස 17ට සරම්ප රෝගීන් 1100 ක් (VIDEO)

Share

ගෙවුණු මාස 17 තුළ මෙරටින් සරම්ප රෝගීන් 1100 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග අංශය පවසනවා.

රෝගීන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News