අකුණුසැර වැදීමෙන් අවුරුදු 11ක දැරියක් මරුට

Share

පස්සර, අඹතැන්න ගොවිපල ප්‍රදේශයේදී අකුණුසැර වැදී දැරියක් මියගොස් තිබෙනවා.

මිය ගිය දැරිය වයස අවුරුදු 11ක් වූ අඹතැන්න ගොවිපල, පස්සර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මිය ගිය දැරිය ඇයගේ පියා හා සහෝදරයා සමඟ නිවස පිටුපස අත්තිවාරම කපමින් සිටියදී මෙම අනතුරට ලක්වතිබෙනවා.

Read more

Local News