මිලියන 2,000කට ආසන්න වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ 54කට ආසන්න ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සිය බාරයට ගෙන
තිබෙනවා.
ඒ සෙවණගල කිරිවැව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
හෙරොයින් සමඟ අඹු සැමි යුවළක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.