හොරුන්ට කලබල වෙන්න එපා කියන අගමැතිනි (VIDEO)

Share

තමන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියලා හොරු ප්‍රශ්න කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

නීතිය ක්‍රියාත්මක වන තුරු හොරුන්ට කලබල වෙන්න එපා කියලයි අගමැතිනිය පවසන්නේ.

ඒ බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News