මැතිවරණයට වියදම් කිරීමට ලද මුදල් බාල ඖෂධ නිසා මිය ගිය අයගේ පවුල්වලට පරිත්‍යාග කරන බව සමඟි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.
මෙය හුදෙක් මැතිවරණ පොරොන්දුවක් වන්නේ නැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.