මේ මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිලෙහි මිල වැඩි වෙමින් පැවතිය ද ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ.
ඊට අදාල නිවේදනය පහතින්,