පසුගිය ජනාධිපතිවරණයට වඩා මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිතය ඉහළ ගොස් ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
නිල ඡන්ද දැන්වීම් පත්රිකා සියයට 76ක් මේ වනවිට බෙදා අවසන් බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර මහ මැතිවරණය පැවැත්වීම සඳහා කිසිඳු බාධාවක් නැති බව මැතිවරණ කොමිසම ප්රකාශ කරනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.