ජනාධිපතිවරණයේදී රනිල් හා සජිත්ගේ පක්ෂ යාපනයෙන් ලබා ගත් ඡන්දවලින් භාගයක්වත් මහමැතිවරණයේදී ලබා ගන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
යාපනයේ පැවැති ජන රැළියකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ අතර යාපනයේ ඉඩම් අයිතිය යළිත් ජනතාවට ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.