හයිටි අග්රාමාත්ය ගැරී කොනීල් ව නෙරපා හැර තිබෙනවා.
ඒ එරට පාලක සභාව මගිනුයි.
ගැරී කොනීල් බලයට පත්වී මාස 6ක් ගතවීමටත් පෙරයි මෙලෙස ඔහුව නෙරපා හැර ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more