පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව චැනල් 04 නාලිකාවේ විකාශය වූ වීඩියෝ පටය සම්බන්ධයෙන් සී අයි ඩී ය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ව ද සී. අයි. ඩීයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.