රනිල් ඇතුලු හිටපු කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රශ්න කරන්න අධිකරණයෙන් අවසර

Share

රනිල් වික්‍රමසිංහගෙන් සහ හිටපු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News