ජීවිතාරක්ෂාවට දුන් ගිනි අවි දෙසැම්බර් 30ට කලින් භාර දෙන්න – ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Share

ජිවිතාරක්ෂාව සඳහා නිකුත් කර තිබූ ගිනි අවි භාරදිම සඳහා ලබා දී තිබූ කාලය දෙසැම්බර් 30 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක් මගිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News