දුගඳ හැමුවත් මල බලන්න පෝලිම

Share

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට දකුණින් පිහිටි Geelong හි Corpse මලක් පිපී තිබෙනවා.

මෙම මලෙන් මළ සිරුරකට සමාන දුගදක් හමන බවයි වාර්තා වන්නේ.

දුගද හමන මලක් නිසා මළ මල ලෙසින් හඳුන්වන බවයි වාර්තා වන්නේ.

මෙම මල දශකයකට වරක් පිපෙන බවද වාර්තා වනවා.

එලෙස වසර 10කට වරක් පිපෙන මල පැය 24න් 48ක් දක්වා කාලයක් තුළ පවතින අතර එය දැකගැනීමට විශාල පිරිසක් පැමිණෙන බවයි වාර්තා වන්නේ.

Read more

Local News