ජනතාවගේ අයිතීන් සුරැකීම අප සැමගේම වගකීමයි – ජනපති නව ඇමතිවරුන්ට කියයි (VIDEO)

Share

මේ රටේ ජනතාවට දුක් විදින බැදීම්වලින් නිදහස ලබාදිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

නව කැබිනට් මණ්ඩලය අමතමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

ඒ සදහා නව රජය සිය උපරිම කැප කිරීම කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News