අනියම් පෙම නිසා දෙදෙනෙක් මරුට – තවත් කාන්තාවකට බරපතළයි

Share

මොරවැව පොලිස් වසමේ වන්නන්කුලම් ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදු කර සැකකරු ඔහුගේ නිවසට ගොස් ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 35ක් වන අතර, මරණකරු වයස අවුරුදු 30ක් වන වන්නන්කුලම්, ලබුනෝරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මරණකාරිය හා සැකකරු අතර පැවති අනියම් සම්බන්ධතාවයක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News