හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු බදුල්ල පොලීසිය අත්අඩංගුවට ගත්තා.
ඒ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.
ඔහුව අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more