ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

Share

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව සිය අනුමැතිය ලබා දී තිබෙනවා.

ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව ඉතා යහපත් ප්‍රගතියක් ලබාගෙන ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කර ඇත්තේ.

Read more

Local News