කථානායක ධුරය අශෝක රංවලට

Share

10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල තේරී පත්විය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවලගේ නම යෝජනා කළ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් එය ස්ථිර කරන ලදී.

Read more

Local News