දියේ ගිලීමට ගිය තරුණයන් තිදෙනෙකු බේරාගනී

Share

වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ මුහුදු වෙරළේ දිය නාමින් සිටි තරුණයන් තිදෙනෙකු දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටියදී එම ස්ථානයේ ජීවිතාරක්ෂක රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් විසින් බේරාගෙන තිබෙනවා.

අනතුරට ලක් වූ තරුණයන් වයස අවුරුදු 18ක් වන වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Read more

Local News