සමගි ජන සන්ධානයේ විශේෂ හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
ඒ පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදීයී.
මෙහිදී අද දින පාර්ලිමේන්තුවේ කටයුතුවලට සම්බන්ධ වීම පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.
කෙසේ වෙතත් ජාතික ලැයිස්තු මන්ත්රීධුර සම්බන්ධයෙන් සාකච්ඡා කළේ නැති බවයි එම සන්ධානයේ නියෝජිතයන් ප්රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.