පිළිකා රෝගීන්ට ලේ දන්දීමේ පිංකම

Share

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ජන්ම දිනය හා ස්වර්ගස්ථ වී වදාල අති උතුම් නික්ලස් මාකස් හිමිපාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් මහරගම පිළිකා රෝගීන් හට ලේ දන්දීමේ පිංකමක් සංවිධානය කර තිබෙනවා.

ඒ 2024 12-06 වැනිදා මහරගම අපේක්ෂා රෝහල් ලේ බැංකුවේදී.

සම්බන්ධීකරණය
(0770 879 524 – ජූඩ් )

Read more

Local News