බාල බෙහෙත් ගැන අහන්න හරීන් CIDයට (VIDEO)

Share

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

ඒ ප්‍රමිතියකින් තොර ඖෂධ ගෙන්වීමේ සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News