වැරදි කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය සහ විනයානුකූල පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
මේ අතර පොලීසියට කීර්තියක් අත්කර දෙන නිලධාරීන්ව ඉහළම මට්ටමින් ඇගයීමට පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.