සයනයිඩ් දමා තම මිතුරු මිතුරියන් 14 දෙනෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ තායිලන්ත කාන්තාවකට මරණ දඩුවම හිමිවී තිබෙනවා.
මෙම 36 හැවිරිදි කාන්තාව සූදුවට ඇබ්බැහි වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඇය ණය වී ඇති මිතුරු මිතුරියන්ව මෙලෙස ඝාතනය කර ඔවුන්ගේ ස්වර්ණාභරණ සහ වටිනා භාණ්ඩ සොරකම් කර තිබෙනවා.