බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ නිසා අද දිනයේත් තද වැසි ලැබීමට නියමිතයි.
අධික වැසි නිසා මහ කන්නයේ ගොවි බිම් රැසක්ම ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
Share

Read more