යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂවරිය, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරියව ඊයේ (27) මුණගැසී තිබෙනවා.
ඒ අරලිය ගහ මන්දිරයේදීයී.
මේ අතර ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂවරිය ද අග්රාමාත්යවරියව ඊයේ හමුව තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.