HIV වෛරසය ආසාදනය වී ඇති නව යොවුන් වියේ පසුවන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
2023 දී වාර්තා වූ HIV ආසාදිතයන් අතරින් සියයට 15 ක් අවුරුදු 15 ත් 24 ත් අතර වයස්වල පසුවන්නන් බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.