අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 13 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එක් අයෙකු අතුරුදන් බවයි වාර්තා වන්නේ.
පීඩාවට පත් පිරිස ලක්ෂ හතර හමාරකට ආසන්නයි.
වැඩිම හානිය සිදුව ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයටයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more