පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව හෙට (03) සිට දෙසැම්බර් 6 දක්වා රැස්වීමට නියමිතයි.

මේ අනුව හෙට ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇති බවයි වාර්තා වන්නේ.

හෙට ‍පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා ඒ පිළිබඳ විවාදය පැවැත්වේ.

Read more

Local News