සහල් තාමත් හිඟයි – පාලන මිල විහිලුවක් (VIDEO)

Share

පාලන මිලට සහල් දෙන්නට බැරි බව වෙළෙන්දන් පවසනවා.

තොග මිල වැඩි වීම ඊට හේතුවයි.

මේ අකුරැස්සේ වෙළඳසැල් කිහිපයක පැවැති තත්ත්වයයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News