ශ්‍රී ලංකා ධජය සහිතව යාත්‍රා කරමින් තිබියදී අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය අද කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබුවා.
එම යාත්‍රා තුළ මත්ද්‍රව්‍ය කිලෝ 400 ක ප්‍රමාණයක් ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාවට ලබා දුන් බුද්ධි තොරතුරක ප්‍රතිඵලයක් ලෙසයි මොවුන් අද අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.